ඒ සතුටුදායක පුවතට තව තවත් සතුට එකතු කරමින් ලැබුණ් අලුත්ම පුවතනම් ඒ මංගල ගමනට රේල් හන්දියේ අපේ එකෙක් සහභාගී වීමයි...
ඒ අපේ විදුර සචින්තන විජේරත්න සහෝදරය.
ලැබුණු ආරංචි වලට අනුව නම් ඔහුට ඒ ගමනේදී භාරදූර කටයුත්තක්ද පැවරී ඇත.
ප්රථම ගමන පණ ගන්වන්නේ M4 දැවැන්තයෙක්
අහිනවයෙන් ගොඩනැගෙන ගාල්ල - කොළඹ බවත්,
ඒ අපේ විදුර සචින්තන විජේරත්න සහෝදරය.
ලැබුණු ආරංචි වලට අනුව නම් ඔහුට ඒ ගමනේදී භාරදූර කටයුත්තක්ද පැවරී ඇත.
ප්රථම ගමන පණ ගන්වන්නේ M4 දැවැන්තයෙක්
අහිනවයෙන් ගොඩනැගෙන ගාල්ල - කොළඹ බවත්,
පෙර ගමන් රථයක් ලෙසට 878ක් ශබ්ද විකාශණ යන්ත්ර
සමගින් ගමන් කළ බව දැ ගන්නනට ලැබුණා
මේක අපි හැමෝගෙම ලොකු ජයග්රහනයක්..මගෙනුත් සුභ පැතුම්..ජය වේවා!
ReplyDeleteඔන්න නියම වැඩ කියන්නෙ මෙවුවට තමයි, කොපි නැ කැපිලි නැ . වැඩ නම් වැඩ
ReplyDeleteඑල එල....ඔහොම යංංංංං..
ReplyDeleteකෝ දැන් ඕක අධිවේගීද?
ReplyDeleteකලින් ගිය වෙලාවට වඩා සැලකිය යුතු වේලාවක් කලින් කෝච්චි යනවද?
nethuwa nethuwa.
ReplyDelete