Rail videos

Sunday, March 18, 2012

එසැනින් පුවත් - ප්‍රථම ගමනට අපේ එකෙක්....

අධිවේගී දුම්‍ රිය මාර්ගයේ ගාල්ල සිට අලුත්ගම දක්වා වූ පළමු අදියර අද සිට ගමන් ආරම්භ කරන බව අද උදෑසම මූණු පොතෙන් ආරන්චි උනා...
ඒ සතුටුදායක පුවතට තව තවත් සතුට එකතු කරමින් ලැබුණ් අලුත්ම පුවතනම් ඒ මංගල ගමනට රේල් හන්දියේ අපේ එකෙක් සහභාගී වීමයි...
ඒ අපේ විදුර සචින්තන විජේරත්න සහෝදරය.
ලැබුණු ආරංචි වලට අනුව නම් ඔහුට ඒ ගමනේදී භාරදූර කටයුත්තක්ද පැවරී ඇත.
ප්‍රථම ගමන පණ ගන්වන්නේ M4 දැවැන්තයෙක්













අහිනවයෙන් ගොඩනැගෙන ගාල්ල - කොළඹ
බවත්,
පෙර ගමන් රථයක් ලෙසට 878ක් ශබ්ද විකාශණ යන්ත්‍ර
සමගින් ගමන් කළ බව දැ ගන්නනට ලැබුණා

.
නිල විස්තර ලැබුණු වහාම ලියන බලාපොරොත්තුවෙන් පළවෙනි වෙදිකාවෙන් සමුගන්නම්.
ගාල්ල - කොළඹ අධිවේගී දුම්‍ රිය ට හන්දියේ සුභ පැතුම් සමගින් අපේ විදුරට ජය.

5 comments:

  1. මේක අපි හැමෝගෙම ලොකු ජයග්‍රහනයක්..මගෙනුත් සුභ පැතුම්..ජය වේවා!

    ReplyDelete
  2. ඔන්න නියම වැඩ කියන්නෙ මෙවුවට තමයි, කොපි නැ කැපිලි නැ . වැඩ නම් වැඩ

    ReplyDelete
  3. එල එල....ඔහොම යංංංංං..

    ReplyDelete
  4. කෝ දැන් ඕක අධිවේගීද?
    කලින් ගිය වෙලාවට වඩා සැලකිය යුතු වේලාවක් කලින් කෝච්චි යනවද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...